මුතු මැණිකේ

Muthu Menike Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
C
Time
6/8
Rhythm
calypso
Key
INTRO/INTER
| C | - | - | G |
| G | - | G7 | C |
| C | - | - | G |
| G | - | G7 | C |
| G7 |
CHORUS
Cමුතු මැණිකේ උදේ රැයින් මුතු C7පොට සේ හිනාවෙයන්
Fහිමිදිරියේ සිත BbසපුFරා Cහිනාවෙයන්කෝ
Gපුර පෝදා හඳ වාගේ
Gහිනාවෙයන් ළඳ මාගේ
Gමුතු FමැණිCකේ G7හිනාවෙCයන්කෝ//
VERSE 1
Cපුංචි ගොයම් කිරි වැදිලා ගිC7රා නිලෙන් ඔප වැටිලා
Fහේනෙ පැලේ හනි හනිBbකේ හිFනාCවෙයන්කෝ
Gරණ මොණරෝ රණ මොණරෝ
Gහනික වරෙන් මගෙ මිතුරෝ
Gමුතු FමැණිCකේ G7හිනාවෙCයන්කෝ//
Back To Chorus
VERSE 2
Cපලා පාට වියනක් සේ ගිරාC7 රෑන් ආකාසේ
Fඅන්න බලන් ඔබ සොයානBb පිFයා සCරන්නේ
Gමාත් මෙහේ ඉන්න තුරා
Gඋන්ට හිතක් දෙන්න එපා
GරහFසේ මට Cබහක්G7 දියCන්නේ//
Back To Chorus