මුතු වරුසාවක්
- Lyrics
- Thilaka Rajapaksha (තිලකා රාජපක්ෂ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- C
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO / INTER
| C | - | F | C |
| Am | C | G | C |
| C | Dm | C/G | C |
CHORUS
Cමුතු වරුසාවක් Fවැහැලා
Gනෙත අපගේ G7බැඳුණ දිCනේ
Cඔබයි Dmමමයි ජීBbවිතයේ
Cසුවයක් ලG7ද ඒ සොඳුරුC දිනේ//
VERSE 1
Cබින්දු බින්දුF වැහි වැටුණා
Gසෙවණ සොයා නෙත ඇCදුණා
දෙනෙතේ C7දැක FආරාධDmනා
Cඔබ මා Gඅසලට G7ආ දිCනේ
VERSE 2
Cනෙත බැන්දු Fරූ එදා ඔබගේ
Gසිත ආදරෙන් බැඳීC තිබුණා
මුතු වC7රුසාවFක් Dmමාවතේ
Cසෙනෙහස GඅඳුනG7යි ජීCවිතේ