නාමල් ආයේ

Namal Aye Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Camillus Perera (කැමිලස් පෙරේරා)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Em
Time
4/4
Key
INTRO / INTER
| Em | - | - | - | Em | - | C | - |
| Am | - | F | - | D G | D | Em | D |
| Em | D |
CHORUS
නාමල්Em ආයේ DපිපුEmනාවේD
නෑ මං Emආයේ Dවිමසන්Emනේ D
Gඉක්මන් වෙAmලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගGන්න බැරි වූ නිසා
කකියයි මගේ මDනස රිදවූ නිසා
කම් නෑ ඉCතිං දෙහද Dවෙන්වූ නිසා //
VERSE 1
Emසිත Dගත Emදෙක DසනCසාලා මගෙන් Gවෙන් වීලා
කෙනෙක් සනDසාලා…… Cආ
මගේ Cපාමුල Gවැඳ වැDටිලා ඔබ කීවCත් Dනෑ කියලා
නෑ මං Emආයේ Dපිළිගන්EmනේD
VERSE 2
EmදුකD සැපEm දෙක DමගෙC ජීවේ දරGන්නට ආවේ
ඔබයි සැනDසුවේ…C.ඒ
මගෙ ආCදර සිGහිනය වීD ඔබේ ගේ රුව Cඇත Dබොඳවී
නෑ මං Emආයේ Dවිමසන්EmනේD