නාඹර ගොයමට

Nambara Goyamata Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Saman Chandranath Weerasinghe (සමන් චන්ද්‍රනාත් වීරසිංහ)
Music
Shelton Premarathna (ෂෙල්ටන් ප්‍රේමරත්න)
Key
Fm
Time
6/8
Key
INTRO / INTER
| Csus4 | Fm | F | Fm |
| Fm | Bbm | - | Fm |
| Fm | - | Cm | Fm |
| Csus4 | Fm | F | Fm |
CHORUS
Fmනාඹර Cගොයමට රහFmස් කියාලා
Fmලා හිFmරු Bbmහිනැහේ…C… කිරණFm හලලා
Fmදෑසේ Cපෙම්බර රහFmස ලියාලා
FmනාFmරිලBbmතා මා……C. අමතනFmවා
VERSE 1
Bbමගෙ පියසටහන්F හBbඳුනනFm ඔබෙ Cනෙත
Cහිමිදිරියේ Fදුටු සුභ දසුනයි
Bbකම්මල මැද වෙහෙFසෙන BbවිටFm ගතසිCත
Cඔබගැන මතකය මදF පවනයි
VERSE 2
Bbබලාපොරොත්තුවF කිBbරිFmවැදිලාC හෙට
Cගමේ කුඹුර මFදහස පෙන්වයි
Bbමංගල සිරියෙFන් කBbරල්Fm කපCන දා
Cහිතාඉන්නෙ ඔබෙF අත ගන්නයි