නාවල අන්නාසි

Nawala Annasi Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Lyrics
J.P. Rajapaksha
Music
Nihal Gamhewa (නිහාල් ගම්හේව)
Key
E
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| B | A | F#m | B |
| E | B7 | - | - |
| B7 | E | A | E |
| A | F#m | B7 | E |
CHORUS
Eනාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසAය කෑමටා
Aගල්කිස්සේ සින්නEක්කු කොම්පඤ්ඤවීදියේ
B7ඉඳිඅප්පන් බොහොEම රසා//
VERSE 1
Aනුවර පොල් හොදී කොළඹ මස් කරී//
Aදැනීලා රස C#mබොහෝA දැනීලා රසC#m බොහෝ
Eගොඩම්බි අලුත් හොBද්ද පොල් එක්ක කෑවාම
Aකන්න හැකි බඩE පිරෙනකම්
EඑළවලුA වෑංජEන රත්නEපුරේ ලාAබේට ඇEති ඕන තරම්
Back To Chorus
VERSE 2
Aකටට රස ඇති රුහුණේ මී කිරි
පැණිA හා රස C#mබොහෝ පැAණි හා රස C#mබොහෝ
Eගොඩම්බි අලුත් හොBද්ද පොල් එක්ක කෑවාම
Aකන්න හැකි බඩE පිරෙනකම්
EඑළවලුA වෑංජEන රත්නEපුරේ ලාAබේට ඇEති ඕන තරම්
Back To Chorus