නිදි නැති රෑ යාමේ
- Lyrics
- Hemasiri Halpita (හේමසිරි හල්පිට)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- F
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO
| F - - - |
| F | Dm | F | Dm |
| Gm | - | Am | F |
| F C C7 C7 |
| F | + | + | + |
| + | + | + | + |
| F | Dm | - | - | F | Dm | F | - |
| F | Dm | - | - | F | Gm | Am | F |
CHORUS
Fනිදි නැDmති රෑF යාමේ FසීDmතේ සීතේ සීතේ
FසුමියුDmරු වේF මාගේ ගීතේ ගීFතේ Dmගීතේ
Fසවන් Bbසැනසේවා රාවC පැතිරේවා
Fසැවොම Bbතුටු වේවා වාසCනා C7වේවා
INTER
| F | Dm | - | - | F | Dm | F | - |
| | F | - | C | - | C | - | - | Dm | |
VERSE 1
Dmගී පොත මා සතු වේවීAm ලොව ගී රජදහනක් වේවී
| F | - | C | - | C | - | - | Dm |
Dmමී විත පිරි ඉතිරේවී ඔCබ ඒ මිහිරෙන් නැළවේවී
Fසිතට කොඳුරා ඔබට කිDmයනාAm රහස ගීය තමා
VERSE 2
Dmපාළුව ඈතක පාවී සහAmනේ සැනසුම හිමි වේවි
| F | - | C | - | C | - | - | Dm |
Dmමේ ලෙස කාලය යාවී අද Cරෑ ගතවී එළි වේවි
Fඅදද තිබෙනා හෙටද ලැDmබෙAmනා සතුට ගීය තමා