නිදුකාණනේ

Nidukanane Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Ab
Time
4/4
Key
ADLIB
AbනිදුFmකාණනේEb… නිAbදුකාණනේ
INTRO
| Ab | - | - | - |
| Ab | Eb7 | Ab | - |
| Db | - | Ab | - |
| Ab | - |
CHORUS 1
Abයොමා බුදු නෙAb7ත කුළුDbණිනේ
AbවඩිනුEb මැන Eb7නිදුකාAbණනේ //
INTER
| Fo7 | - |
| Eb7 | Ab | Db | Eb7 |
| Ab | - | - | - |
| Ab | - | - | - |
VERSE 1
Abසිතෙන් සිතක රDbඳනා කෝප ගිනි
Abඋනුන් දවාලන අයුරු දකින්නට
Abමුවින් මුවග Dbගලනා නාග විස
Abඋනුන් නසාලන අසිරි බලන්නට
Abඋනුන් නසාලනDb අසිරිAb බලන්නට
Back To Chorus
VERSE 2
Abනෙතින් නෙතක ගැDbටෙනා රාග සිත
Abලෙවන් නෙතින් පිසදා හරින්නට
Abබියෙන් සැකෙන් Dbනැගෙනා තාප ගිනි
Abදයා දියෙන් සනහා නිවන්නට
Abදයා දියෙන් සනDbහා නිවAbන්නට
CHORUS 2
Abකාලයයි DbනිදුකාණEbනේ දීපයයි නිAbදුකාණනේ
Abදේශයයි DbනිදුකාණEbනේ වඩිනු මැනAb නිදුකාණනේ
Back To Chorus