නිම් හිම් සෙව්වා

Nim Him Sewwa Chords by W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
Lyrics
Augustus Vinayagaratnam (ඔගස්ටස් විනයාගරත්නම්)
Music
Nimal Mendis (නිමල් මෙන්ඩිස්)
Key
D
Key
Intro
D D Em Em
A A D D
Chorus
Dනිම් Dහිම් සෙව්Emවා මා Emසසරේ
හAමු Aවී යුගDයෙන් බැDඳි යුගයේ
Dලං Dවී වෙන් Emවී වEmරින් වරේ
ඔAබ හාA මා රDන් හුයDකිනි බැඳුණේ
Verse
දිGවියේ ආGශා ගැඹුරිDන් ගැඹුDරේ.
ළGයගින් සEනහා අපDමයි Dතැවුණේ
G A Bm Bm (a) (g) (d) A
ජන්මෙන් ජන්මේ රැව්දීලා ඔබ මා නෙතගේ රැඳුණා
Chorus
Dනිම් Dහිම් සෙව්Emවා මා Emසසරේ
හAමු Aවී යුගDයෙන් බැDඳි යුගයේ
Dලං Dවී වෙන් Emවී වEmරින් වරේ
ඔAබ හාA මා රDන් හුයDකිනි බැඳුණේ
Verse
ඉGර හඳG සේ මා Dපැතුමන්D පැතුවා
සැGනසුම් සEයුරේ සුDසුමන් හෙළුDවා
G A Bm Bm (a) (g) (d) A
අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා
Chorus
Dනිම් Dහිම් සෙව්Emවා මා Emසසරේ
හAමු Aවී යුගDයෙන් බැDඳි යුගයේ
Dලං Dවී වෙන් Emවී වEmරින් වරේ
ඔAබ හාA මා රDන් හුයDකිනි බැඳුණේ
|on the notes covered with brakets play a simple down strum