නිම් තෙරක්
- Lyrics
- Bandula Nanayakkarawasam (බන්දුල නානායක්කාරවසම්)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Gm
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO/INTER
| Gm Eb | D Gm |
| Gm | - | F | - |
| Gm F | Gm Cm | Gm | - |
| Bb | Eb | Gm | + |
CHORUS
නිම් Gmතෙරක් නොදුටු Fමේ ලෝකයේ
රුදුD7 සපුන් නිබඳGm සරනා බිමේ //
ඔGmබේ සිනා වත Cmමගේ නවාතැන
Gmඅරුණු විD7හිදුවාවීGm ජීවිතයේ
VERSE 1
රැGmල් නගා ගලන Fගංගා දියේ
මං වD7සා දමනු හැGmකිදෝ කෙසේ //
සොGmයා සයුරු දියCm හඹා ඇවිත් ගඟ
Gmසදා සැඟව D7යාවී සාගGmරයේ
Back To Chorus
VERSE 2
සිල් Gmබිඳී මුවන් කැFලඹූ වනේ
බිම D7නොලා නෙලූ ඵල මාGmවතේ //
සGmදා ඔබේ ගිම් Cmබෙදාගනිම් මම්
Gmතැවුල් සැD7ඟව යාවී Gmමාරුතයේ
CHANGE KEY TO A minor
Back To Chorus