නින්ද නේන රාත්‍රියේ
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Sarath De Alwis (සරත් ද අල්විස්)
- Key
- G
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
ad lib
හෝ හෝ හෝ හෝ……
CHORUS
Gනින්ද Emනේන රාGත්‍රියේ මේ පාළු කාන්සියේ
Bmපායා අAmරුන්දතී තGරුවෙන් එGන්නC Gකාන්තියේ //
Gනින්ද Emනේන Gරාත්‍රියේ
INTER
| G | - | - | C |
| Am | D | G/D | G |
VERSE 1
GකුමුදුBm කුමාරිCයේ ඔබ නිGදනා යහන් තලේ
Gකවුළුව Bmසමීපයේ මCම ඉන්නGම් පවන් දැලේ
Cඉඳුනිල් නුBmවන් පියා සැතපෙම්
D7රෑ නිසංGසCලේG
VERSE 2
GඅරුණෝදBmයේ ඔබේ නෙතු Cසඟළේ කැලුGම් සලා
Gසූරිය Bmපෙරම්බරේC දිනු අGයුරින් සිනාසිලා
Cසෙනෙහේ විජිBmණි පතින් සනහන්
D7මට පවන්G සCලාG