නින්ද නැති රැයේ

Ninda Nethi Raye Chords by Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Lyrics
Rathna Sri Wijesinghe (රත්න ශ්‍රී විජේසිංහ)
Music
Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
Key
Dm
Time
3/4
Rhythm
old pop
Key
| Dm | - | - | - |
INTRO / INTER
| Dm | Am | Dm | - | Am | - |
| Dm | Am | C | - | Dm | - |
| Dm | - | - | - |
CHORUS
Dmනින්ද නැති Fරැයේ සඳ කCඳුළු මීදුමේ
Bb හැංගිලා හඬCන්නෙ ඇයිද Dmප්‍රථම ප්‍රේමයේ
DmතාරුකාGm දියේ ගිFලේ Cනිල් එDmළියA නිවේ
Dmවැහි බිංදු CවැටේවීDm... ‍රෝසAm පෙති Dmකඩා හැලේ
VERSE 1
Fකිළිපොලා සැලීC යමිBbන් නොFයිම් සීතලේ
DmතුරුGmළු වෙමි Cදෙනෙත් Bbපියා Amඔබගෙ උDmණුසුමේ
DmජීAmවිතය F ඉතින් අපේ Cසිහිනයක් නොවේ
Bb හෙට උදේම අCවදි වී යායුDmතුව තිබේ
VERSE 2
Fරැය ගෙවේ සඳත් Cනිවේ BbදුරFයි ජීවිතේ
Dmඉතින්Gm අවCසරයි මBbගේ පුංAmචි Dmකුමරියේ
Dmකටු Amවලට දෙFතොල් තිCයා මලක් නැති ගසේ
Bb සිඹිමි එකCම හාදුවයි සොDmදුර ඒ මගේ