නුඹේ සිතට
- Lyrics
- Sunil R. Gamage (සුනිල් ආර්. ගමගේ)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Em
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO
| Em | - | - | - |
| Am | D | Em | - |
| Em | - | - | - |
CHORUS
Emනුඹේ සිතට පුන්සඳ C∆පායලා වගේ
සිනා කිකිAmණි මල් පිEmපුණා දෙතොල දිගේ
| Em | - | - | - |
Emඑදා නැගුCණු ආදර කැBmක්කුමට මගේ
Dජාති ජාති නුඹ මටEm වාසනා නඟේ
INTER
| Em | - | C∆ | - |
| G Am | B7 C | D Em | Em |
VERSE 1
EmඅරුංගලේD දිස්නය ඇEmස් දෙකට අගේ
Emමාල පොටේ මුතු අමුණාD මුවග අගේ
Gදෙපෝ දාට Bmඅහසේ තරු Gරෑන වDගේ
Emආල සිතක්C∆ බැඳුණයි රEmන් රුවට නුඹේ
| Em | - | - | - |
Back To Chorus
VERSE 2
Emනළල් තලට Dමුතු තැලි පEmට කිමද දඟේ
Emඅතැඟිල්ලට රන් මුදුවක්D නොවෙද අගේ
Gලැතැවිල්ලBmට මංගල Gපෝරුවක් කොDහේ
Emසැනසිල්ලටC∆ දුරු රටකEmට යමුද නඟේ
| Em | - | - | - |
Back To Chorus