ඔබ දැන් කීවත්
- Lyrics
- Chitrananda Abeysekera (චිත්‍රානන්ද අබේසේකර)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- D
- Time
- 4/4
- Rhythm
- old pop
INTRO/INTER
| D | - | F#m | - |
| A | - | D | - |
| G | - | D | B7 |
| Em | A7 | D | - |
CHORUS
Dඔබ දැන්D7 කීවත්G කඳුළු සලා
Emමට ආදA7රෙයි Dකියා
Dහිත ගියB7 තැනකටEm තුරුළු වෙලා
Aමැණිකේ A7නොවෙන් Dමුලා
VERSE 1
Dඉස්සර වාගේG අත්වැල් බැඳගෙන
Aයන්නද කතා කDලේ
Gදෙදෙනෙකු දෑතිDන් අල්B7ලා ගන්නට
Emඑකවර A7නොහැක ලොවේD
Back To Chorus
VERSE 2
Dලස්සන මල් පෙGති දෑතක පොඩිවුන
Aසුළඟේ විසිDරෙනවා
Gමැණිකෙගෙ ආදර Dසුමිහිර B7ගිලිහුන
Emමගෙ හද A7නෙරපනDවා
Back To Chorus