ඔබ හිමි වුණා නොවෙයි
- Lyrics
- Shantha Jayalath Thissera (ශාන්ත ජයලත් තිස්සේර)
- Music
- Shantha Jayalath Thissera (ශාන්ත ජයලත් තිස්සේර)
- Key
- F
- Time
- 6/8
- Rhythm
- old pop
INTRO/INTER
| F | Eb | - | F |
| F | - | Eb | Cm |
| F | Ab | Eb | F |
| F | Eb | - | F |
CHORUS
ඔබ Fහිමි වුණා නොවෙයි ඔබ මට Ebහිමි කළා
අප Ebළං වුනාF නොවෙයි ඔබ මා ළං කළා
හිත්F හැඳුනුවා නොවෙයි දෑඟිEbලි එක් කළා
අපිEb සැනසුFනා නොවෙයි වෙන අය සැනසුවා
VERSE 1
හිත Fනතර වුණ තැනින් හිCmත ආපසු ගFන්න බැරි
| F | - | - | - |
හිත Fනතර වුණ තැනින් හිCmත ආපසු ගFන්න බැරි
ඔබ නF7ගන විට Abදි හසරැලි
හදEbවතින් නොවෙFයි සියුමැලි
Back To Chorus
VERSE 2
අපි Fඅසරණයි නමුදු Cmදැන් ආපසුF යන්න බැරි
| F | - | - | - |
අපි Fඅසරණයි නමුදු Cmදැන් ආපසුF යන්න බැරි
අපි F7එකට වසමුAb මියුලැසියේ
ලෝEbකයට බයෙන් ගFල් ගැසී
Back To Chorus