ඔබ ළඟ ඉන්න

Oba Langa Inna Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Premasiri Khemadasa (ප්‍රේමසිරි කේමදාස)
Key
F
Time
2/4
Key
INTRO
| Dm | - | - | - |
| Dm | - | - | - |
| Dm | - | - | - |
| F | Bb | F | - |
| F | Bb | F | - |
| Dm | - | - | - |
CHORUS
ඔබ Fළඟ ඉන්න ළඟ ඉන්න මගෙ Gmවාසනා
මා Cඅමතන්න සනසන්න C7මගෙ Fවාසනා ...//
INTER 1
| Bb | F | Bb | Gm |
| F | Bb | C7 | F |
| Dm | - | - | - |
VERSE 1
රැව්Fදේ හඬ රැව්Gmදේ Bbසැතපී ඔබ Dmමහදේ
රැව්Fදේ හඬ රැව්Gmදේ Bbසැතපී ඔබ Dmමහදේ
Fඔබ නැති Bbනිවසක Fදැල්වෙන Bbලස්සණ
Cපහන් C7මොටද Fරන්වන්
INTER 2
| Bb | - | Bb | - |
| Gm | Eb | F | - |
| Dm | F | Bb | F |
VERSE 2
සිහිFණෙන් ඔබ Gmඑනවා Bbසතුටින් Dmපොපියනවා
සිහිFණෙන් ඔබ Gmඑනවා Bbසතුටින් Dmපොපියනවා
Fඔබ ගැන Bbමතකය Fමතක Bbතියාගෙන
Cමම C7තනිවම Fඉන්නම්