ඔබ මා හමුවූ අවසන් දිනේ
- Lyrics
- Donald Ivan (ඩොනල්ඩ් අයිවන්)
- Music
- Rookantha Gunathilake (රූකාන්ත ගුණතිලක)
- Key
- Ab
- Time
- 6/8
- Rhythm
- pop
INTRO / INTER
| Ab | - | - | - | Ab | - | - | - |
| Bbm | - | Eb | - | Ab | - | - | - |
| Fm | - | C#maj7 | E | Ab | - |
CHORUS
Abඔබ මා හමුවූ අවසන් දිනේ
තාම මා Fmසිතේ රැඳී Bbmතියේ
Ebකඳුලින් බොඳවූ දෙනුවන් ඔබේ
ආදරේක වේදEb7නා දැAbනේ
Abකොතරම් දවසක් මා ඉන්නදෝ
මේ වගේ Fmදුකක් සිතේ Bbmදරා
Ebසුළඟේ සැඟවී මා යන්නදෝ
Abමාගේ Ebප්‍රිAbයාවී සොයා
VERSE 1
Abමේ විසල් පුරේ ඉBbmන්න රෑ ළඳුEbන් සොයා
Ebමාළඟින් රැඳී ඉන්Abන යාළුවන් ගියා
Abමට හොරා වගේ මගේ Bbmසිත කොහේ ගිEbයා
Ebමාව හැර දමා මසිතAb ඔබ සොයා ගියා
Abඅඩ අඳුBරේ Bbmසිත වැලපේFm- සිහිCmවී ඔබේEb ආදEb7රේ
CHORUS 2
Abවාලුකා තලේ සීBbmත දිය බිඳEbක් වගේ
Ebඈත සිතිජයේ ඔබේAb රෑ මැවී පෙනේ
Abමා සිතේ පූරා Bbmසුමුදු සිසිEbලසක් දැනේ
Ebඔබ සොයා දුවන් එන්නAb මට නැතේ පිනේ
Abඅඩ අඳුBරේ Bbmසිත වැලපේFm- සිහිCmවී ඔබේEb ආදEb7රේ