ඔබ පෙම් කරනා
- Lyrics
- Sunil R. Gamage (සුනිල් ආර්. ගමගේ)
- Music
- Gunadasa Kapuge (ගුණදාස කපුගේ)
- Key
- C
- Time
- 4/4
INTRO
| G C | D G | G D | C C |
| C | - | Bm | Em |
| G | D | G | C | G | D | C | G C |
CHORUS
Gඔබ පෙම්C කරනාG ඔබේ G7කුමාරි
Cඔබට ආදරේ Gකියනා අCයුරින්
Cපෙර දවසක මා Dපෙම් කFරනා Cසඳ
Cමටද Gආදරේ Cකියා තිබේ
Gඔබ පෙම්C කරනාG ඔබේ G7කුමාරි
Cමටද ආGදරේ කිCයා තිබේ
INTER
| C | - | G | C |
| G C | D G | G D | C C |
| G D | C |
VERSE 1
Cසාගර වෙරළේ Dසොඳුරු සැGන්දෑවක
Gරඟහල කෙDලවර අFඳුරු නිCමේෂෙක
Amඅද ඔබ ලග ඔබ සEmනසාලන ඇය
Gපෙර දවසක මාD තුරුලFට Cවී ඉඳ
Cමටද Gආදරේ Cකියා තිබේ
VERSE 2
Cසක්මන් මළුවකD දෙපා ගෙGවෙද්දී
Gදොඩමලු Dපෙම් බස්F ගොළු Cවී යද්දී
Amමා සමුගෙන ඔබ Emවෙතට පැමිණ ඇය
Gසනහස සඟවා දෙDනෙත නුFරාCවෙන්
Cමටද Gආදරේ Cකියා තිබේ