ඔබ වෙනුවෙන් මා

Oba Venuwen Ma Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Bandara K. Wijethunga (බණ්ඩාර කේ. විජේතුංග)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
Ab
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| + | + | Ab | — | — | — | Eb | — |
| Eb7 | — | — | — | Cm | Eb | — | — |
| Cm | — | C# | — | Eb | Cm | Eb7 | + |
CHORUS
Ebඔබ වෙනුවෙන් මාAb ගැයූ Fmගී පෙරදා
Abයළි ඔබ සවනේ Fmනොරැඳී නොDbගැටී
AbසුළඟේBb7 මිලින Ebවුණාවේ
INTER
| Eb | — | — | — | — | — | Eb7 | — |
| Ab7 | — | Eb | — | F | — | — | — |
| Bbm | — | Eb | — | Eb | — | — | + |
VERSE 1
Ebදවනු දැනේ Eb7සිසි කිරAbණ පවා
Fmසිසිල නොදේ මBb7ඳ පවන පEbවා//
Ebඔබෙ මුව පියුC#මේ තොල් පෙති අතරේ
EbඔහුගේBb7 නම රැඳුEbණාවේ
VERSE 2
Ebසුවඳ දැනේ ඔබෙEb7 උදය හAbවා
Fmකඳුළු නැගේ නෙBb7ත රැයද Ebදිවා//
Ebඔබෙ මුව පියුC#මේ තොල් පෙති අතරේ
EbඔහුගේBb7 නම රැඳුEbණාවේ