ඔබයි මමයි මැවූ සිහින
- Lyrics
- Bandara K. Wijethunga (බණ්ඩාර කේ. විජේතුංග)
- Music
- Victor Ratnayake (වික්ටර් රත්නායක)
- Key
- G
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| G | - | - | - |
| G | D7 | - | - |
| Am | D | D7 | - |
| D7 | G | - | A7 |
| D7 | G | - |
CHORUS
Gඔබයි මමයිC මැවූ සිහින ලොවම Gමැකී යයි
Dදෙඅත රැගෙන D7එකම දිනක අප හමුවGන්නයි
INTER
| G | - |
| C | - | G | - |
| D | C | D7 | G |
| G | D7 | C | G |
VERSE 1
Gසුනිල පළිඟු දිE7යෙන්Am සපිDරි පොCකුණ මා තමයි
Cසුවඳ රුවD7ද එකමC පරිD7දි රැගත්G මල ඔබයි
Back To Chorus
VERSE 2
Gඅපට නොමැත නීතිE7 රීAmති DසෙනෙහසC පමණී
Cතවත් ලොවක D7තවත් CදිනෙකD7 ඔබෙ අත Gගනිමි
Back To Chorus