ඔබත් මාත් අතරේ

Obath Math Athare Chords by Niranjala Sarojini (නිරංජලා සරෝජිනී)
Lyrics
Rambukkana Siddhartha Thero (රඹුකන සිද්ධාර්ථ හිමි)
Music
Victor Ratnayake (වික්ටර් රත්නායක)
Key
Bb
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Bb | F7 |
| Bb | - | F7 | Bb |
| F | Bb | F7 | Bb |
| Bb | Eb | Bb | - |
CHORUS
Bbඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
Bbඈත ඈත අනF7න්ත‍යක මC7ල් අහුලනEbවා
Cmඒ මල් ලොව Bbකවදා හෝ F7කිරුළු දරBbනවා//
VERSE 1
Bbසිනහ වුණොත් ආදර හිත් සුවEbඳ වෙවී
Bbහෙට දවසේ ලෝF7කය තව ලස්සන වේBbවී//
Bbඒ ලස්සන ලෝF7කය මත අප හිනැBbහේවී
Back To Chorus
VERSE 2
Bbපෙම් බස් මුමුණන විට අප හඳ Ebහෙවනේ
Bbතව ලොවකට යන F7මාවත අපට පෙBbනේවී//
Bbඒ මාවත තරුF7 එළියේ එළිය Bbකරාවී
Back To Chorus