ඔබෙ නිල් නුවන්

Obe Nil Nuwan Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Edga Perera
Key
F#m
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| A | — | E | — | C# | — | D | F#m |
| F#m | A | E | — | Bm | A | F#m | — |
CHORUS
F#mඔබෙ නිල් Aනුවන් තEලාවේD සැලේ.A.. කF#mඳුළු මිදිලා
F#mමට ඒ මැAදින් පෙනෙEන්නේ D- අපේA මතක මැF#mවිලා
INTER
| Bm | — | F#m | — | A | — | — | F#m |
| A | F#m | A | — |
VERSE 1
F#mඔය දෑත Eමාගෙ F#mදෑතේ සතපා BගෙවූF#m අතීතේ//
Bදෙදෙනා Eනොවේද දන්නේ සිතD දැAන් තමයිF#m සිතන්නේ
VERSE 2
F#mමුලදි Eඋනේ F#mමුලාවBයි වැරදිමF#m මා අතේමයි//
Bනොසැලී Eබලා එදා මෙන් DඉඳිමියA ඔබේම F#mනාමෙන්