ඔබේ පෙම් වදන් නෑ
- Lyrics
- Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
- Music
- T. A. Latif (ටී. ඒ. ලතීෆ්)
- Key
- Gm
- Time
- 3/4
- Rhythm
- old pop
INTRO
| G | C | D7 | Gm |
| Gm/D | Gm/D | Gm | - |
Gm——D—-Gm—-
CHORUS
Gmඔබේ පෙම් වEbදන් නෑ Fඑදාමෙන් ඇසෙන්නේ
හදේF පෙම් Gmහැඟුම් Dනෑ එදාමෙGmන් නැඟෙන්නේ
Gmසඳේ රන් කැළුම්Eb නෑ එදා Fමෙන් දිලෙන්නේ
විFලේ මල් Gmනෙළුම් Dනෑ එදාGm මෙන් පිපෙන්නේ
INTER
| D | Gm | D | Gm |
| G | C | G | C |
| Gm | - | D7 | Gm |
VERSE 1
| Gm | C | C | Gm |
Gmමෙමා මුණC ගැසීමත් Gmවිඩාවක් වුණේ දෝ
| C | Gm | C | Gm |
Gmමෙමා හා Cදෙඩීමත් විඩාGmවක් වගේ දෝ
Gmදිනක් නොදුEbටුවොත් මා Fඑදා ඔබ හැඬූවේ
අදFයි ඔබවGm කලෙකින් Dපසු Gmමා දුටූවේ
VERSE 2
| C | Gm | C | Gm |
Gmහිතේ නැCද්ද ඔබගේ මෙමා Gmගැන කතාවක්
| C | Gm | C | Gm |
Gmඔබේ මුළුC හදින් පෙම් කGmළා මට වතාවක්
Gmබිඳක් මට නොEbදේනම් ඔබේF මුදු සිනාවක්
මතFක් වෙන්Gmන හීනෙන්D කියන්නGmම් කතාවක්