ඔබෙ සැප මගෙ සතුටයි

Obe Sapa Mage Sathutayi ‍ Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Fm
Time
4/4
Key
INTRO
ad lib - Mandolin
| Fm | - | - | C# |
| Bbm7 | - | C | Fm |
| Fm | - | Fm C# | Eb Fm |
CHORUS
Fmඔබෙ සැප C#මගෙ FmසතුටයිC//
මුතු Fmබිහි Bbmකරලා C#අනුනට Abබෙදනා...
මුතු Fmබෙල්ලෙකු Ebමෙනි C#අද Fmමා ඉන්නේ....
Fmඔබෙ සැප C#මගෙ Fmසතුටයි…
INTER
| C | - | Fm | - |
| C | - | Fm | - |
| Eb | - | C# | - |
| C# | Bbm/Eb | C#/Eb | Fm | - |
VERSE 1
Abකොහිද අප සෙවූ C#සුව සහනේ...
Fmඑළිය Abනිවුනි Bbmදැල්වුන Fmපහනේ...//
Abඅදුරේ Bbmනැති වූ Abඉදිකටුවක් සේ..
Fmරිදී Ebඉරක් C#අද නැතිව Fmගියා...
VERSE 2
Abසත්සර නිහඩය C#වීණාවේ...
Fmතත්පෙළ Abඉකිබිද BbmතැවුFmනාවේ...//
Abමා ගැයු Bbmගීතේ අද මට Abනෑසේ...
Fmඔබේ Ebකණට C#එය ඇසුනාFmවේ