ඔන්චිලි චිලි

Onchili Chili Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Music
Subramaniam Shanmugam (සුබ්‍රමනියම් ෂන්මුගම්)
Key
Gm
Time
6/8
Rhythm
old pop
Key
INTRO
| Gm | - | D7 | - |
| D7 | - | Gm | - | x2
CHORUS
Gmඔන්චිලි Dචිලි චිල්ල Gmමලේයා
Gmවැල්ල Dදිගට නෙල්ලි Gmකැලේයා
Dඔන්චිලි චිලි චිල්ල Fමලේයා
Gmවැල්ල Dදිගට නෙල්ලි Gmකැලේයා
INTER
| | Gm | - | - | - | Gm | - | - | - |
| F | - | - | - | Gm | D | Gm | - | |
| | Gm | - | F | - | Eb | - | D | Gm | |
VERSE 1
Gmමලක් වගේ ඔබ තියලා රං ඔන්චිල්ලේ
Gmරුකුල් දෙමින් පදින්නකෝ මා Fසියුමැල්ලේ
Fවටින් පිටින් සිසිල් සුළං Gmහමා ඇදෙන්නේ
Gmඔබෙයි මගෙයි Fකතන්දරේ තමා Gmකියන්නේ
Gmකුරුල්ලනේ Fබලාපියව් Gmමගේ කිරිල්ලී
Gmකැදැල්ලෙමයි Fනොයයි එහේ Gmමෙහේ ඉගිල්ලී
Gmමගේ Ebකිරිල්ලී··Fමගේ Gmකිරිල්ලී
VERSE 2
Gmවළාකුළු වගේ දුහුල් සළු කොයින්දෝ
Gmරුවන් රිදී මිණිමුතු කොහෙන් Fගෙනෙම්දෝ
Fකසුන් විමන් පුළුන් යහන් Gmකොහෙන් සොයම්දෝ
Gmනමුත් හරි Fකුමාරි මා Gmසතු නොවේදෝ
Gmකුරුල්ලනේ Fබලාපියව් Gmමගේ කිරිල්ලී
Gmකැදැල්ලෙමයි Fනොයයි එහේ Gmමෙහේ ඉගිල්ලී
Gmමගේ Ebකිරිල්ලී··Fමගේ Gmකිරිල්ලී