ඔරුවක පාවෙන

Oruwaka Paawena Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Karunarathna Abeysekara (කරුණාරත්න අබේසේකර)
Music
Mohamed Sali (මොහොමඩ් සාලි)
Key
E
Time
4/4
Rhythm
old pop
Key
INTRO
| E | C#m | D | E | E | C#m | D | E |
| E | — | — | — | E | C#m | D | E |
CHORUS
Eඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ
Dතොටියෙකි මා මේA සීතල වතුරේ
Eඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ
INTER
| + |
| A | C#m | Bm | E |
| E | A | A E | F#m C#m |
| E |
VERSE 1
පායාE7 එන්න Aසඳේ මටE දී ආලෝකේ
Bmපාළු Aවෙලා මගෙ Eලෝකේ
Aහෝ ඇයී Dපාළු Aවෙලා මගෙ Eලෝකේ
තෝරා දෙE7න්න වAහා නැගෙEනා මේ ශෝකෙ
Bmපාළු Aවෙලා මගෙ Eලෝකේ
Aහෝ ඇයී Dපාළු වෙAලා මගෙ ලෝEකේ
Eමගෙ E7අඳුර Aමකා දී ඇගෙ Eඇසුර ලබා දී
සනDසන්න Eහිතේ දුකA පහ කEරලා
VERSE 2
මාගේ E7වෙවෙස Aනිවා සතEපා හිනැහෙන්නේ
Bmකවුද Aකියා නැත දEන්නේ හෝ
Aහෝ කොයි කDවද කිAයා නැත දEන්නේ
ජීවේ E7අඩුව මකා Aපුරවා Eසනසන්නේ
Bmකවුද Aකියා නැත දEන්නේ
Aහෝ කොයි කDවද කිAයා නැත දEන්නේ
Eබත රE7සට උAයාලා කොලපතට බෙEදාලා
ගෙන එDන්න කෙEනෙක් දෙAනු මැන සොEයලා