ඔයා හින්දා

Oya Hinda Chords by Chandrasena Hettiarachchi (චන්ද්‍රසේන හෙට්ටිආරච්චි)
Lyrics
Sajith V Chathuranga (සජිත් වී. චතුරංග)
Music
Radeesh Vandabona (රධීශ් වැන්දබෝනා)
Key
Am
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| Am | Em | Am | Em |
| Am | Em | Am | - |
| Am | F | Em | - |
| Dm | C/G | F/G | Am |
CHORUS
Amඔයා හින්දා මං වින්F∆7දා දුක් ගං..ගා
Amඑදා හංගා පෙම් බැFන්දා ඔබ හට.. මා
ආදDmරේ කGරලා DmදෑසමG රිදවා
Fදමා ගිහිGන් මගෙන් E7වෙන්වෙලා
Amවෙනස් වී දුකක් දී FලඟිEmන් ඈAm.. දුරස් වී
VERSE 1
Amමා ඔබෙ කියලාF∆7 දෑතම පටDmලා වෙරළේ පියGමැන්නAm කාලයේ
Amමතකය ගෙනෙනා F∆7ආදරේ පිරිDmලා පාලුව ගොඩGගැහුAmනා ජීවිතේ
| Am | - | E7 | - |
Gකියාලා දීDmලා යනවද Gපියඹා Fදන්Amනේ නෑ මගේ
DmමදිවදF ආ..Amදරේ..
Back To Chorus
VERSE 2
Amකාලය ගෙවිලාF∆7 ඔබ වෙන්Dmවීලා කාටද GහිමිAmවීලා මේ බවේ
Amඒ දුක ඉවසා F∆7ගන්නට බැDmරුවා ආයේ එනGවාද Amහීන් සැරේ
| Am | - | E7 | - |
Gකියාලා දීDmලා යනවද Gපියඹා Fදන්Amනේ නෑ මගේ
DmමදිවදEm ආ..දAmරේ..
Back To Chorus