ඔයා නිසා මගේ සිනා
- Lyrics
- Lasitha Jayaneththiarachchi
- Music
- Radeesh Vandebona (රධීශ් වැන්දබෝනා)
- Key
- Gm
Intro
----------------------------------
| Gm | C | - | F |
| Gm | C | Eb | Gm |
| Eb | Bb | Cm | Bb |
| F | Eb | Dm | Gm |
Chorus
----------------------------------
Gmඔය නිසා මEbගේ සිනා
Dමැකී ගියා Bbදැන් ඔබේ සිනාFවන් මතකේ
Dරැඳී තියෙද්Gmදෙන්
Gmඔබේ පුංචි Ebදෙතොල් අතරේ
Dමා තනිවෙද්දෙBbන්
ඔය ලැබෙන්Fනේ නැතිනම්
Dතනිකඩ වෙච්චදෙන්Gm
Verse 1
----------------------------------
Gmතනි කමින් ගඟ ගලා යEbනවා
Fසඳේ නුඹ නෑ අඹරේBb...Gm
| Gm | - | D | - | Gm |
Gmවිඳවමින් සිත සොයනEbවා තව
Fඔය කොතැනද හැංගුBbණේGm
අපි Dහමුවුණොතින් සඳ එයි Ebනැඟලා
ගංFගාවට එළිය අරන්D
ආදරEb මල් යායFක් අරන්..Gm
Inter
----------------------------------
| Gm | - | Eb | Gm |
| - | - | Eb | Gm |
| Bb | - | Cm | - |
| D | Eb | D | Gm |
Verse 2
----------------------------------
Gmබලා ඉන්නම් තEbව හුඟක් කල්
Fඔය එනතුරු මා Bbසොයා.Gm...
| Gm | - | D | - | Gm |
Gmඔය නාවත් ඉවසEbලා හිත
Fහදා ගන්නම් ඔබBb නිසාGm
තනිකමD උහුලා පහළට ගලනEb
ගඟසේ Fඉන්නම් සතුටින්D
සෙනෙEbහස රන්දාF රහසිGmන්