පලංචියේ ලී ඉරුවේ
- Lyrics
- Wasantha Kumara Kobawaka (වසන්ත කුමාර කොබවක)
- Music
- Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
- Key
- Dm
- Time
- 6/8
INTRO/INTER
| Dm | - | - | - |
| Dm | - | Gm | - |
| Dm | Am | C | Dm |
CHORUS
Dm පලංචියේG ලී ඉරුDmවේ අපි එකට
F මල් පැCන් පොදක් රහ බැලුDmවේ අපි එකට
Dm එක වාඩියේF කල් ඇරිGයත්Am හිත හොඳට
F ඇයි මGස්සිFනේ පෙම් කළෙ අDmපි එක මලට
VERSE 1
Dmවිරසක වී රුපුA7න් ලෙස Dmයුද වදින්නද
DmකුළුඳුCල් පෙම මෙයFයි ඉන්Dm අත් මිදෙන්නද
Dmපෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
F හොඳ හිත Gනුඹෙ තරම්C ලොවකින් ලDmබන්නද
Back To Chorus
VERSE 2
Dmදොඩමළු කතා නෑ A7අද වාඩියDm හෙවණේ
Dmනිදි නැCති රැය Fපුරා නුDmඹෙ සුසුමයි ඇසුණේ
Dmහොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
Fනුඹවත් නැGතිවේද හෙCට මට සකි Dmසඳුනේ
Back To Chorus