පාළු සුසානේ

Palu Susane Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sarath De Alwis (සරත් ද අල්විස්)
Key
A
Time
4/4
Key
INTRO
| A | D | - | - | A | G | D | A |
| A | F# | Bm | E | A | - | - | - |
| A | Bm | A | - | D | - | A | G |
| D | A | G | - | A | + | A | E A |
CHORUS
Aපාළු සුසාEනේ Aප්‍රේම පුරාණේ
Aකඳුළු විලාGපේ මා තමයි
Aඅප දෙදෙනාගේ Bmඑදා සෙනේ
Eසැමරුම්D කිසිGදා මැකීA EනොAයේ //
Aමට අමතක නෑ ඔEබට මතක Aනෑ
INTER 1
| + | + | A | - | F | - | - | - |
| E | A | E | A | G | - | + | + |
| A | - | - | Bm |
VERSE 1
Eප්‍රාණය අද Dහෝ හෙටිAන් නිමා වී
Aආදරයක් E7මිය Aයාවිදෝ
| A | D | A | - |
Eහදවත ගොළු වී Dඔබේ නාAමයෙන්
AජීC#mවිතයක් E7නවතීDවිදෝ
Eමා විමසන්නෙමි කියන්නකෝ මට
Eකෙලෙසද Dමේ ලෙස Gකුරිරු AඋEනේA
INTER 2
| A | F#m | E | - | A | A7 | D | - |
| A | - | - | - | A | - | - | - |
| A | Bm | A | - | D | - | A | G |
| D | A | A | + | A | E A |
VERSE 2
Eමගෙ අත්තටු බිDඳ පියාA සරාලා
Aයන්නට ඔබ පැE7තු චේතAනා
| A | D | A | - |
Eඔබයි දිනූDවේ පAරාජිතයි මා
Aමේකද C#mමට දුE7න් වාසDනා
Eආදර රේඛා සුසුම් හෙලාවී
Eකම්පාD කරවා Gමහී තAලේEA
VERSE 3
Eදෛවය මෙය නDම් සුදු අAපි නාඬමු
Aහමුවෙමු මE7තු සංAසාරයේ
| A | D | A | - |
Eකුරා කුහුDඹුවන් හෝ Aනොවිඳීවා
AඇවිලෙනC#m මේ ගිණිE7 මා ළDයේ
Eඔබ නොව ලඳුනේ මමයි සදාකල්
Eඅසරණ Dවූයේ GකුමාරිAයේEA