පමා වැඩියි ඔබ
- Key
- A
- Time
- 4/4
Intro
--------------------------------
| A | G | D | A |
| A | - | - | - |
| G | - | - | A |
| - | Em | A | Em |
| Em G A Em A
| D | G | A | - | - |
Chorus
--------------------------------
Aපමා වැඩී ඔබ පමා වැඩීD
මට මුණ ගැBmසුනේ ඔබ Gපසු වීA
පෙර හමුවී නම් ඇය නොපතා
ඔබටම සිත පුදමීG
ඔබටම සිත පුදමීA
Inter
--------------------------------
| A | - | - | - |
| G | - | - | A |
| - | Em | A | Em |
| Em G A Em A
| D | G | A | - | - |
Verse 1
---------------------------------
Emඔබ සිනා සිAසී එEmන වසන්තයකිA
Gඇය මුළාවකි Bm ගිEmම්හානයකිA
Aසිත නිරතුරු පසුතැවෙනG
Gඔබ සුන්දරියකි මන බAඳින
Verse 2
---------------------------------
Emඇය අමාවකේA රEmළු අහස මැනීA
Gසොම් සදන නිතිBm ඔබ EmතාරපතිA
Aඇය නියඟයකි හිත දවනG
Gඔබ නිල්මිණි සේ Aදිලෙන