පැන මඩ කඩිති

Pana Mada Kadithi Chords by Sunil Edirisinghe (සුනිල් එදිරිසිංහ)
Lyrics
Mahinda Chandrasekara (මහින්ද චන්ද්‍රසේකර)
Music
Rohana Weerasinghe (රෝහණ වීරසිංහ)
Key
Eb
Time
3/4
Key
INTRO/INTER
| Eb | - | Bb | - |
| Fm | Eb | Bb | Gm |
| F#o7 | Eb | F# | Fm |
| Bb | - | - | Eb |
CHORUS
Ebපැන මඩ කඩිති Fmවැව් තාවBbලු වැEbහි කාලේ
Ebපෙන්නා මග නොFmමග නොවැටී Ebයන තාලේ
Ebසිප් කිරි DbපෙවූEb මූසිලයිAbන් උඩු මාලේ
Fmඅපෙ ගුරුතුBbමා යයි තාමEbත් ඉස්කෝලේ
VERSE 1
Abසාමා අමර Gmවිකුණති බස්Bbm පොළේ කජු
Abකුමාරෝද FmපිටුBb7 දන් දෙEbති එයින් මතු
Ebඋගත මනා ශිල්පය පිEb7ල් කඩ Abනොපැතූ
Fmවේවැල වටා Bbඉකිබිඳ දEbඬුවමක් පැතූ
Back To Chorus
VERSE 2
Abරන්මසු පGmටපිළී අබරBbmණ උරණ වෙලා
Abසමන්පිFmච්ච කැBb7කුළිය ගෙEbයි මිලින වෙලා
Ebගුරු නිවහනේ කඳුලට Eb7උල්පතAbක් වෙලා
Fmලොකු හාමිනේBb ඇත බිතු සිEbතුවමක් වෙලා
Back To Chorus