පැණි කුරුල්ලනේ

Pani Kurullane Chords by Milton Mallawarachchi (මිල්ටන් මල්ලවාරච්චි)
Lyrics
Lushan Bulathsinhala (ලූෂන් බුලත්සිංහල)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
D
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| D | - | - | G |
| G | - | A | D |
| D | A | Em | D |
| G | D | A | D |
CHORUS
Dපැණි කුරුල්ලනේ නිල් කොGබෙයියනේ
Gගියතැනකින් වරෙල්Aලා පුංචි Dපුතා ඇවිල්ලා
Dකැලේ පැන්න මං වගේම බාල සන්Gදියේ
Gදඟ කළාට කුරුල්ලA7න්ට හරිම ආDදරේ
VERSE 1
Dඅඹ දඔ නාරං ගස් යට
Aකජු පුහුලන් මොර ගස් යට
Aඅපි වගේමG ලුණු පනින්Aන කැට පොල Dවිදලා
A | D
Dපුංචි පුතා එන්න කD7ලින් උන් Gහිටතැන් නැතිවුනදා
Gගහට ගහක් Aමුණ ගැහෙන්න බැද්ද ගිDහිල්ලා
Back To Chorus
VERSE 2
Dඇළේ වතුර නිල් කැටේට
Aදණ්ඩි කොරලි යන වටේට
Aකිමිදි කිGමිදි පීAනන්නට දිDයබුං ගහලා
A | D
Dපුංචි පුතා එන්න කD7ලින් කළු දියG දහරා හැළිලා
Gඇළට පාර Aඅමතක වී මං මුලා Dවෙලා
Back To Chorus