පාට පොදක්

Pata Podak Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල), Angeline Gunathilake (ඇන්ජලීන් ගුණතිලක)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
Ab
Time
6/8
Key
INTRO
Abහො හෝ හෝ Aහ හා හා//Ab
| Ab | - | Eb7 | Ab | Ab | - | Eb7 | Ab |
| Ab | - | Eb7 | - | Eb7 | - | Ab | F# |
| Ab | - |
CHORUS
Abපාට පොදක් තිලක ලා F#නළල් තලාවේ
Abකැලුම් වළලු නෙතින් අසුරලා
C#මුතු සිනා සල සලා Abනැළවි නැළවි ඒ
F#නිවන මහද නීල වරලියේ
Abආල හැඟූම් පවසලා F#යොවුන් සිනාවේ
Abතුටින සළෙලු රැඟූම් රඟ රඟා
C#පෙම් කතා මල් පොතින් Abලමැද වසාලා
F#නිවා නොහැක ආල කුමරුනේ
Abපාට පොදක් තිලක ලා F#නළල් තලාවේ
Abකැලුම් වළලු නෙතින් අසුරලා
හො හෝ හෝ Aහ හා Abහා//
INTER 1
| Ab | + | Ab | - | Ab | Eb | C# | Ab |
| Ab | - | - | - | Ab | - | - | - |
VERSE 1
Abපෙමක සුවඳ සිතක සිහින F#සතපන්නේ
Abමල් නුවරේ පෙම් සුවඳේ
Abඈත හිරුට හිනාවී C#මෑත මොනර රඟාවි//
C#ආල වඩන F#සීත සුළං Bපා..F#වේ..Abවී
හො හෝ හෝ Aහ හා Abහා//
INTER 2
| Ab | Eb7 | F# | Ab | Ab/Eb | C#/Ab |
| Ab | - | - | - | Ab | - |
VERSE 2
Abලමා ලපටි බොලඳ වදන් F#තෙපලන්නේ
Abපුංවි වියේ සුන්දර සේ
Abදීපසිනා හෙලායා C#ආල සිතුම් සිතේයා
C#සීතාවන් F#නුවන් Bලදුන් F#පා..Abයා..ලා
හො හෝ හෝ Aහ හා Abහා//