පතනා දේ සුන්

Pathana De Sun Chords by H. R. Jothipala (එච්. ආර්. ජෝතිපාල)
Lyrics
Tissa Dias (තිස්ස ඩයස්)
Music
Sarath Wickrama (සරත් වික්‍රම)
Key
G
Time
2/4
Key
INTRO
| Am | - | - | - |
| G | - | - | - |
| G | - | - | - |
| G | - | - | - |
CHORUS
Amපතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදු වේ නම්
මේ Cසෑම Gදේ ම D7සිහිනයDකි බලන් Gසිත් යොමන්
Amබලන් සිත් Amයොමන් Cබලන් Gසිත් යොමන්
INTER 1
| Em | - | - | - | Bm | - | - | - |
| Am | - | D | - | - | - | D7 | - |
| A | - | G | + |
VERSE 1
Bmසුළු මොහොතක අපි සැනසෙන්නේ
යළි Gමහමෙර සේ දුක්‌ වෙන්නේ
Emකිසිවක්‌ නෑ Cසදහට රැඳුණේ
Dජීවය තණ අග Gපිනි බඳු වේ//
මේ Cසෑම Gදේ ම D7සිහිනයDකි බලන් Gසිත් යොමන්
Amබලන් සිත් Amයොමන් Cබලන් Gසිත් යොමන්
INTER 2
| G | - | Bm | - | Em | - | G | - |
| C | - | G | - | C | - | G | - |
| G | - | G | - | A | - | G | + |
| + | + |
VERSE 2
Bmලොව සුන්දර දේ නොපෙනේ නම්
Gදෑසක්‌ කුමකට ලැබුණා දෝ
Emමිහිරක් සවනට Cනොදැනේනම්
Dදෙසවන් කුමකට Gලැබුනාදෝ
මේ Cසෑම Gදේ ම D7සිහිනයDකි බලන් Gසිත් යොමන්
Amබලන් සිත් Amයොමන් Cබලන් Gසිත් යොමන්