පැතුම් ලොවේ මුතු

Pathum Lowe Muthu Chords by Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Lyrics
Camillus Perera (කැමිලස් පෙරේරා)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F
Time
6/8
Rhythm
old pop
Key
INTRO / INTER
|+ |
| F | - | - | C |
| C | - | C7 | F |
| F | - | - | C |
| C | - | C7 | F |
|+ |
CHORUS
Fපැතුම් ලොවේ මුතුC අමුණා සොඳුරු ජිවිතේ
Cආත්මයෙන් ආත්C7මයට පුදමී ඔFබ වෙතේ
VERSE 1
Fඔබේ සිහින චාAmයාවේ මගේම රුව ඇදුනාවේ
Cබඹර තුඩින්Bb මතුවෙනFවා රුවන් ගීතිකා
Fඔබේ දෙතොල්Am යහනාවේ මගේ ගිමන් නිමුනාවේ
Cඅහස් විලේ C7වළා මැFදින් පිපෙන තාරකා
VERSE 2
Fඔබේ සුපෙම් වීAmණාවේ මගේම ගී වැයුනාවේ
Cහදේ පැතුම් Bbසිතුම් මFතින් එන්න ප්‍රිය ළදේ
Fඔබේ කඳුළු Amයමුනාවේ අසනිය මල් පිපුනාවේ
Cකඳුළු මැදිC7න් සිනාF සලා එන්න ප්‍රිය ළදේ