පැතුම් පිරීලා

Pathum Pireela Chords by Priya Sooriyasena (ප්‍රියා සූරියසේන)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Time
6/8
Rhythm
old pop
Key
INTRO/INTER
| G | - | C | G |
| G7 | C | - | D |
| D | - | D7 | - |
| G | - |
CHORUS
Gපැතුම් පිරීලාD උතුරා යනවා
ඇය අද Cඑනවා හමු Gවේදෝ
| G/C | G |
Gසිතත් පිරිලා ඇගේD රුව දැකලා
ඇගේ සිත Cඅසලා සැනසේGදෝ
VERSE 1
Gවසන්තයේG7 දිනයක් සිහිවෙන්Cනේ
Cදසන්තයේ G7සිතුවිGලි මුසුවෙන්නේ
Fළමාවියේ මෙGන් යොFවුන් Gවියේදී
Gවෙනස් නොවීලාF ඉමු අපිF/G දෙන්නා
Back To Chorus
VERSE 2
Gඅවන් හලේG7දී තනි Cවී දෙන්නා
Cරුවන් වන්G7 පැතුම් මGවමින් උන්නා
ඒ Fපැතුම් සැබෑ Gවී නවF ලොවක්G උදාවී
Gවෙනස් නොවීලාF ඉමු අපි F/Gදෙන්නා
Back To Chorus