පවන් සුසුම්
Pawan Susum Chords by Devananda Waidyasekara (දේවානන්ද වෛද්‍යසේකර), Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
- Lyrics
- Dharmasiri Gamage (ධර්මසිරි ගමගේ)
- Music
- W. D. Amaradeva (ඩබ්. ඩී. අමරදේව)
- Key
- Bb
- Time
- 4/4
INTRO
| Bb | F | Eb | F |
| F | Bb | F | Bb |
| Bb | - | Bb | C |
| F | F7 | - | Bb |
CHORUS
Bbපවන් සුසුම් දැCලින් වෙළී
Ebශෘංගාර රාවේ නොBbසංගා
Fනුවන් කොණින් සුපෙEbම් හැඟුම්
Fනින්නාF7ද නැංBbවූ තරංගා
Bbකුසුම් ළඳුන් Cබිඟුන් මුවින්
Ebඅනුරාග ගී රාවBb නංවා
Fප්‍රසන්න වැව් Ebතීරේ නැගේ
Fසංයෝග පෙF7ම් ගී Bbතරංගා
INTER 1 & 2
| Bb | - | F | - |
| F | Bb | - | - |
VERSE1
Bbපෙම් සීත වර්ෂාවෙBb7 නිල් Ebවැව් තලාවේ
Ebඅනුරාග හෝරාව එළඹී Bbතිබේ
Fමල්Bbහාරියන් පෙC7ම්වතුන්F හා තුරුල් වී
Fඅභිෂේක F7යාමේ උBbදාවේ
Back To Chorus
VERSE 2
Bbමනමාලියක් වන්න Bb7සිහිනෙEbන් පැතූ පෑ
Ebඅනුරාග හෝරාව එළඹී Bbතිබේ
Fමුව මී Bbතෙපුල් C7රන් උරා Fබී සිනාසෙන්න
Fඅභිෂේක F7යාමේ උදාBbවේ
Back To Chorus
INTER 3
| Bb | - | Bb | C |
| F | F7 | - | Bb |
END
| Bb | F | Eb | F |
| F | Bb | F | Bb |
Back To Chorus