අතැඟිලි බැඳුනේ
- Lyrics
- Ernest Soysa (අර්නස්ට් සොයිසා)
- Music
- Ernest Soysa (අර්නස්ට් සොයිසා)
- Key
- Am
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO/INTER 2
| Am | - | C | - |
| Am | - | E | - |
| Am | - | - | Dm |
| Am | G | E7 | Am |
| Am | G | Am | - |
CHORUS
අතැඟිලි බැඳුGනේ ඇයි Eමේ Amවිලසින්
Dmඔබ හමුGවෙන්න කAmලින්
Dසෙනෙහස ඔබගේ කෙGලෙස විඳින්නද
Amඅන්සතුE ළඳකි මෙAm මං
INTER 1 & 3
| Am G | C Dm | Am | - |
| Am G | C G | Am | - |
| Esus | - | G | Am |
| Am G | C Dm | Am | - |
| Am G | C G | Am | - |
VERSE 1
Amඔබ ළඟ ඉන්නට ඔAබ ලැබ ගන්නට
Fමා හට නොමැත වරAmම්
FමිහිපිAmට මා හට Eනැහැ වෙන සතුටක්
Eඔබෙ රුව E7දකින තරAmම්
Dසෙනෙහස ඔබගේ …..
VERSE 2
Amසිත සිත ඔබ ගැනA දින දින ළතවෙමි
Fවෙන මා කරමි Amකුමක්
Fහමුවුණෙ Amඇයි අපි Eඇසුරු කරන්නට
Eඑය මා E7සිතට දුAmකක්
Dසෙනෙහස ඔබගේ ….
Back To Chorus
VERSE 3
Amසිතු පැතු සැම දේ Aනැහැ ඉටුවෙන්නේ
Fලොව අපි පතන ලෙසින්Am
Fමතු එක්වෙAmන තුරු යEළි වෙන්වෙමු අපි
Eඔබ හට ආයුE7බොවන්Am
Dසෙනෙහස ඔබගේ …..
Back To Chorus