ඉරට අකීකරු

Irata Akeekaru Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
Music
Sarath Dasanayake (සරත් දසනායක)
Key
D
Time
4/4
Key
INTRO
| D | - | - | - |
| D | - | G | - |
| A | - | G | - |
| D | G | D | - |
| G | D |
CHORUS
ඉරට අDකීකරුG හඳට අකීDකරු
Aරෝස කැලේ A7රතු කැකුDළී
Dහා හා හාEm හා - Aහා හා හා හD හා
INTER
| + | + |
| F#m | - | Bm | - |
| D | - | Bm | - |
| A | - | A | A7 |
| D | - | A | - |
| A | - | D | - |
| D | - | F#m | - |
| F#m | - | F#m | Em |
| G | - | G | - |
| D | A | A7 | - |
| D | - |
VERSE 1
Dඑකමත් එක රටAකින් ඔහු ඒවී
Aඔබ ගෙන ඈGතට යA7න්නට යාDවී
DකදුළැලිG ගඟ ළඟ Emඉකි Gබිඳ Dනාඩන්//
Aරෝස කැලේ A7රතු කැකුDළී
Back To Chorus
VERSE 2
Dදෙතොලේ පොපියන Aගීය ගයන්නට
Aදෑසේ නGළියන කA7ඳුළු සලDන්නට
Dලස්සන Gදවසක් Emහෙට හGමුවේDවා
Aරෝස කැලේ A7රතු කැකුDළී
Back To Chorus