මගෙ කුඹුරේ

Mage Kumbure Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන), Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
E
Time
6/8
Rhythm
calypso
Key
INTRO
| | A | - | B | - |
| A/B | E | - | - | |
VERSE 1
Eමගෙ කුඹුරේ Bඉනි වැට බිදිලා
ලපටි ගොයම් B7පැල කාදමEලා
Eරැක සිටියෙමි වෙBහෙසක් නොබලා
අල්ලාගෙන ආB7වෙමි බැEදAලාE
VERSE1
කාගෙද E7ගොං වAස්සාB මගෙ B7කුඹුරට බැEස්සා
හොද ගාE7නක් උAස්සාB පවරාB7 දෙමි වEස්සා
CHORUS
Eකාගෙද මේ හොරB වසු පැටියා
සොයා කෙනෙක් එන B7තුරු සිEටියා
Eමගේ අලාබය Bමේ සැටියා
අය කරගෙන දෙමි B7හොර කොටිEයාAE
VERSE 2
Eසවස් වෙලා අBපෙ ගේ පැත්තේ
කව්ද බොලේ එනB7වා දැක්Eකේ
Eවැටේ කඩුල්Bලේ අර පැත්තේ
හදුනන මුහුනB7කි මම දැEක්Aකේ/E/
VERSE 3
Eමොකද ලදේ මේ Bඅරුමැක්කේ
කලකින් ඔබෙ ලස්සB7න දැEක්කේ
Eඅප ගැන ඇයි Bසැලකුම් නැත්තේ
මගෙ නම් නැහැ B7වෙනසක් ඇත්EතේAE
Back To Chorus
INTER
| E | - | D | - |
| A7 | - | D | - |
VERSE 4
Dසිරිමල් අAයියට පැණි වරකා
ගෙන ආවෙමි ගෙA7දරින් Dපොරකා
Dසිරිමල් අAයියේ මට සලකා
දෙනවද මට මගෙ A7කලුහරDකාGD
CHORUS 2
දුන්නටD7 පැණි GවරAකා දෙA7න්නම් කලුDහරකා
මා ගැනD7 තව සලGකා AදෙනවදA7 බහ මැණිDකා
Back To Chorus