ඇල දොල පිරුණා

Ela Dola Piruna Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන)
Lyrics
Super Golden Chimes (සුපර් ගෝල්ඩන් චයිම්ස්)
Music
Super Golden Chimes (සුපර් ගෝල්ඩන් චයිම්ස්)
Key
C
Time
6/8
Rhythm
old pop
Key
INTRO / INTER
| + | + | F | C | C | - | F | C |
| C7 | - | F | - | C7 | - | F | - |
| G | F | C | - |
CHORUS
Cඇල දොල පිරුC7ණා Fකුඹුර Cසරුවුණා//
Cමැණිකෙ G7නිසා අපෙC මැණිකෙ නිසා
Cමැණිකෙ G7නිසා අපෙC මැණිකෙ නිසා
VERSE 1
Cවත්ත පහල C7කුඹුර මෙFදා සරුවට Cවැවුණා
Cඒක නිසා C7මැණිකෙ අතිFන් ගොයමුCත් කැපුනා//
Gඅපේ ගමට එළිය ගේන
Gමැණිකෙ ඔයා මටයි ඕන
VERSE 2
Cටිකිරි නC7ගා හරි තරහFයි මට දොCස් කීවා
Cඔයත් එක්කC7 කතා කලා Fකියා එරෙCව්වා//
Gටිකිරිට හරි තරහ ගියා
Gමම මැණිකෙට කැමති කියා