මම එදා ගොසින්
- Lyrics
- The Moonstones (මූන්ස්ටෝන්ස්)
- Music
- The Moonstones (මූන්ස්ටෝන්ස්)
- Key
- E
- Time
- 4/4
- Rhythm
- calypso
INTRO/INTER
| E | - | C#m | A |
| B | B7 | E | - |
CHORUS
Eමම එදා ගොසින් ඇගෙ Aසුසුම් අසා
ඇයි Bමෙසේ B7කරුණු ඇEසුවා
Eරතු කුඩා දෙනෙත් Aකඳුලැලින් පුරා
ඇය මBගේ මුB7හුණ බැEලුE7වා
මම දAනිම් ප්‍රියේE ඔබෙ කතන්දරේ
ඔබෙ සිBතේ හොB7ඳඳ මේEවා
ඔබෙ අEළුත් පෙමේ E7හඬ මටත් Aඇසේ
සිත BදුකිB7න් තැවීE හැඬුනා
VERSE 1
Eඇගෙ සිතුම් පැතුම් Aමම හොඳින් දනිම්
ඇයි Bමෙසේ B7කියන්නේE ඈ
Eමට ඔබත් එකයි මගෙ පණත් Aඑකයි
කිසිB වෙනස් කB7මක් එහි නෑEE7
මගෙ සිතේA සුසුම් දුක නෙතිEන් හැළු
කඳූBලැලින් තෙB7මා නාවාE
මට ඔEබේ නොසෙල්වෙන වදන් Aඇසී
සැනBසුමේ සුB7සුම් ආEවා
Back To Chorus
VERSE 2
Eබොරුවට අඬලා සැලAකුම් ලබලා
දැන්B නෙතිB7න් සිනාEසෙනාවා
Eබොරු නොවේ ප්‍රියේ Aඔබ මෙසේ අඬා
ඔබෙ Bරුවත් B7මැකී යEනE7වා
බොරු කAතා අසා ඇය අEඬන්නෙපා
මගෙ Bසිතත් B7දැවී Eයනවා
Eඒ එදත් එදයි අදතුAරා ඇගේ බොරු
ඇBඬුම් B7නතර Eවූවා
Back To Chorus