හා හා හොරේ
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- F
- Time
- 2/4
INTRO/INTER
| F | - | Bb | - |
| C | Bb | C | F |
| Bb | - | F | Dm |
| C | C7 | F/Bb | F |
CHORUS
Fහා හා හොරේ දැනුනා දැනුනා
මට Fනාවේ මොකෝ කියලාBb
Cමා හා සිතේ තරහක් තිබුනානමේ
C7නොකීවේ මොකෝ සිතුනා//F
VERSE 1
Fපහල ඇලේ දිය බුබුලේ
Fඅමුතු සීතලක් Cදැනුනා
Cදෙවට දිගේ එන අතරේ ඔබ
C7හමුවේයයි Fසිතුනා
VERSE 2
Fලිහිණි ගිරාකැල වනමැද්දේ
Fගීහඬ මට Cඇසුනා
Cඅවරගිරේ හිරු බැස යද්දී
C7පාළුව මට Fදැනුනා
Back To Chorus