නිරංජලා කාටදෝ

Niranjala Katado Chords by Priyantha Fernando (ප්‍රියන්ත ප්‍රනාන්දු), Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
G
Time
3/4
Rhythm
waltz
Key
INTRO
| | G | G D7 | G | G D7 |
| G | G D7 | + | + | |
CHORUS
Gනිරංජලා කාටදෝD ආදD7රේලු දැGන්
Gඉතින් මොකො ආස නෑ ආදDරේD7ට මං//G
INTER
| G | - | C | - |
| D | D7 | G | G7 |
| C | - | D | - |
| D7 | - | G | - |
VERSE1
Gසමනළයි සමන් මලයි ඒ වCගේලු පෙම්වGතුන්
Gමලින් මලේ ආEmදරේ AmඅපිFට ආස CනැG
CHORUS 2
Gප්‍රියංගනී කාටDදෝ D7ආදරේලු Gදැන්
Gඉතින් මොකො ආස නෑ ආදDරේD7ට මංG
VERSE 2
Gදගකාරී නුහුරු කතා
Cමට කියන්නේ කෙGනෙකු නැ
Gහිතින් හඬන EmආදරේAm අFපිට ඕCනි නැG
CHORUS 3
Gකුසුම්ලතා කාටDදෝ ආD7දරේලු දැGන්
Gඉතින් මොකො ආස නෑ ආදDරේD7ට මං//G
Back To Chorus