කල්පනී දුවනි
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- A
- Time
- 2/4
INTRO
| A | - | - | E |
| E | - | E7 | A |
| DD | + |E
CHORUS
Aකල්පනී DදුවE7නි සිත් Aසතන් පිරුණි
හද F#mරැඳුණු Aපැතුම් F#mමගේ සිAහින පැතුම්
Dආදර ලෝකෙට මා..කැඳවයි
INTER
| D | - | - | - |
| A | - | - | - |
| DD | + |E
VERSE 1
Aලා සඳ පායන Eවේලාවේ
Eආදරයේ E7මුදු සේAයාවේ
Dමා අසලින් හිඳ පාන සිනා
Dසම්පත සාමය Eසතුට ගෙනා
E7සතුට ගෙනා
Back To Chorus
VERSE 2
Aමේ ලොව ඉමිහිEරි ගී රාවේ
Eඔබ මා අමතන.. E7ඒ වාAගේ
Dඔබ පමණි මට මේ ලෝකේ
Dසම්පත සාමයE……
Back To Chorus