දිල්හානී දුවනී
- Lyrics
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- D
- Time
- 4/4
- Rhythm
- calypso
INTRO/INTER
| D | - | - | - |
| D | - | A | - |
| A | - | - | - |
| A7 | - | D | - |
| D | - |
CHORUS
Dදිල්AහානීD දුවනී Emනාඬා නිදියන්නේ
Aනිවසට සුරතල් ආලෝකය දී
AනාඬාA7 නිදියන්Dනේ
VERSE 1
Dදෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැEmකගන්න
Aවාසනාව මට ගෙනදුන් දියණී
AසුරතA7ල් දිල්හාDනී
Back To Chorus
VERSE 2
Dරන් ඔන්චිල්ලේ ඇයව හොවාලා
පදවන්නට Emසිතුනා
Aරන් තැටියේ කිරි පැණි පුරවාලා
Aගෙන එA7න්නට සිDතුනා
Dරන්වන් තටු ඇති සමනළයින් දැක
ඇයගෙ දෙතොල් පිEmපුණා
Aරන්වන් මුහුණේ ලස්සන දැකලා
AසිපගA7න්නට සිතුDනා
END
| D | - | Bb | - | D | - |
Back To Chorus