ගොයම් කපනවා
- Lyrics
- The Moonstones (මූන්ස්ටෝන්ස්)
- Music
- The Moonstones (මූන්ස්ටෝන්ස්)
- Key
- F
- Time
- 6/8
INTRO / INTER
| F | A7 | Bb | Gm | C | Bb | C7 | F |
| Gm | Bb | C | Am | F | C | F | - |
| F | C | F | - |
CHORUS
Fගොයම් කපනවා මැණිකේ වෙලේ නෙලනවා මැණිකේ
ලිඳේ නානවා පොඩි මැCණිකේ
Cඇගේ වාසන් මහිමය මගේ පොඩි පැලේ පහණය
Cසදා වාC7සනා පොඩි මැFණිකේ
VERSE 1
Fගමේ පන්සලේ ඇය හමුCවූවා
Cනමේ මිහිර හඬ මට හුරුF වූවා//
ඇගෙ Dmමුවේ මල් සිනා මBbට ගෙනෙයි වාසනා
Cඑදා මගෙ සිතේ ඇය රජF වූවා//
VERSE 2
Fගමේ බෝවිටේ ඇය හා ලCන්දේ
Cමගේ ආදර් මුතුහර Fබැන්දේ
Dmවෙලේ නිල් ගොයම් අපBbහට ගෙනේ සුබ පැතුම්
Cඑදා මගෙ සිතේ ඇය රFජ වූවා