පවුරු වළල්ලක්
- Lyrics
- Sunil Ariyaratne (සුනිල් ආරියරත්න)
- Music
- Sarath Dasanayake (සරත් දසනායක)
- Key
- E
- Time
- 6/8
INTRO
| E | A | Abm | F#m |
| | E | B7 | - | E | |
| E | Ebm | - | C#m |
| B7 | E | B7 | E |
CHORUS
Eපවුරු වළල්ලක් බැඳලා
Eසතර වටේ අවි ගත් මුE7ර සෙබළුAන් යොදලා
Bපවුරු වළල්ලB7ම බිඳලා
B7මං එන්නවා මුරකාවල් අතEරින් මිදිලා
INTER
| E | B7 | - | E |
| E | B | A | E |
| E | F#m | B7 | E |
VERSE 1
Eකවුළු දොරිBන් බලා ඉඳිමි
Bඔබ එනතුරු Eබලා ඉඳිමි //
Eඇතින් පිEbmය මනිනු දකිමි
Ebmසුසුම් හෙC#mලා හඬා වැටෙමි
B7සුසුම් හෙලා Eහඬා වැටෙමි
Back To Chorus
VERSE 2
Eනිරතුරු ඔBබේ මුහුණ දකිමි
Bපෙම් සටනිEන් පැරද නොයමි //
Eලොවක් නොමැත අEbmපිට අහිමි
Ebmඔබ හා මිසC#m තනිව නොයමි
B7ඔබ හා මිස තEනිව නොයමි
Back To Chorus