ආදර දුරුතු මහේ
Adara Duruthu Mahe Chords by Annesley Malewana (ඇනස්ලි මාලේවන), Super Golden Chimes (සුපර් ගෝල්ඩන් චයිම්ස්)
- Lyrics
- Ajantha Ranasinghe (අජන්තා රණසිංහ)
- Music
- Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
- Key
- G
- Time
- 2/4
- Rhythm
- old pop
INTRO
| G | - | C | D |
| D | - | D7 | G |
CHORUS
Gආදර දුරුතු මහේ ජීවිතයDක් තිබුණා
Dඊලඟ බිනර මහේ තනිD7කම මට දැGනුනා
Gආදර මල් පිපුනා ආG7දර මල් මැCරුණා
Amමා හද ඔFබ පිලිGරුව රදවා
Dවෙන්වුD7නි අප දෙGදෙනා
INTER
| G | - | C | - |
| G | - | - | - |
| Am | D7 | G | - |
VERSE 1
Gකාලය පියඹනවා පාළුව වැලDපෙනවා
Dජීවිතයෙන් පිරි ආදර හමුවක
D7සැමරුම් සිහිGවෙනවා
VERSE 2
Gඒ පෙම් සුවද ලයේ තාමත් මතක Dතියේ
Dසිහිනෙක හෝ ඔබ ආයෙත් එනු මැන
D7ඊලඟ දුරුතුG මහේ
Back To Chorus