එක දවසක්

Eka Dawasak Chords by Indrani Perera (ඉන්ද්‍රානි පෙරේරා)
Lyrics
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Music
Clarence Wijewardena (ක්ලැරන්ස් විජේවර්ධන)
Key
F#
Time
4/4
Rhythm
old pop
Key
INTRO/INTER
| F# | - | - | - |
| F# | - | Abm | - |
| B | Abm | F# | Ebm |
| Abm | E | F# | - |
CHORUS
F#එක දවසක් මම දුEටුවාF#
F#තව දවසක් මුණ ගැEසුණාF#
Bදෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී C#7දේ මට සිහි නෑ...//
VERSE 1
F#සඳළු තC#ලේ සිටියා F#බලා
F#ඔබ එනC#වා මග බලලාF#
දුරකEථනේ මට පිහිට F#වුණේ
මී බිEඳු මාගේ සවන F#පිEරේF#
Back To Chorus
VERSE 2
F#කවදා කෙC#සේ හමුවේවිF#දෝ
F#සිහින C#ලොවේ ළං වෙමුF#දෝ
රහසේ බැEඳී ඒ අප ආදF#රේ
මහදේ Eතියේවී නැතිවී F#නොයේEF#
Back To Chorus